Applications is Closed

Please note the Applications are now closed.

දකුණටම වැඩ වාඩියක්

Down Town Pulse කියන්නේ යටි නුවර හද ගැහෙන රාවය එහෙම නැත්නම් කලාවේ සංස්කෘතික කථිකාවේ යටි නුවර ගැන. ඒකට විකල්ප කලාව නැත්නම් විකල්ප කලා අවකාශයක් කියලා කියන්නත් පුළුවන්. මේක කලා ප්‍රදර්ශනයක් නොවන්නේ ඒකයි. මේක අවකාශයක්.

යටි නුවර කලාව ස්පන්දනය වෙන්නේ කොහොමද? අවුරුදු ගානක් කිහිප තැනකම කිහිප වරක් උත්සාහ කරපු දෙයක් මේක. දැන් අපි විශ්වාස කරනවා ඒක වැඩ කරනවා කියලා. ස්වභාව ධර්මය දෙස ආයෙත් හැරිලා බලන, මානව කථිකාවට ආදරය ගේන්න උත්සාහ කරන, ජීවී අජීවී දේ දෙස වෙනස් ලෙස බලන, වෙනස්කම් තමයි වෙනස්කම කියලා හිතන සංස්කෘතික කථිකාවක් රට පුරා නිර්මාණය කරන්නයි Down Town Pulse රට පුරා යන්න හදන්නේ. කොළඹ හැදුණ Down Town Pulse අවකාශය අරන් රට පුරා අපිට ඇවිදගෙන යන්න පුළුවන් ද?

2023 වර්ෂයේදී යටි නුවර හද ගැහෙන රාවය අරන් නුවර දිස්ත්‍රික්කයට අපි ගියා. ඒ කලා සංස්කෘතික වැඩමුළු මාලාවක් එක්ක. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහයෝගය තුළින් නැගී එන නවක දක්ෂයින්ට ඔවුන්ගේ කුසලතා ඔප් නංවා ගැනීමට සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ වුනා.

2024 වසරේ දී Bakeriye Kattiya යටි නුවර හද ගැහෙන රාවය අරන් දකුණ පලාතට එන්නයි සැලසුම් කරන්නේ.

Bakeriye Kattiya දකුණේ තරුණ දක්ෂයින්ට මේ හා සම්බන්ධ වීමට ඉඩහසර ලබා දෙනවා. මේ පරිවර්තනීය ගමනේ කොටස්කරුවෙක්කු වීමට ඔබටත් දැන් අවස්තාව,

මෙවර අපේ තේමාව තාරුණ්‍යයේ සමාජ දේශපාලන ගැටළු

  • ඔබ දකුණු පළාතේ ස්ථිර පදිංචිකරුවෙක්ද?
  • එසෙත් නැත්නම් අධ්‍යාපනය හෝ රැකියාවේ නියතුද?
  • වයස අවුරුදු 18 – 35 අතර පසුවන අයෙක් ද?
  • ඔබගේ දක්ෂතාව කැමැත්ත තිබෙන්නේ පහත කවර අංශය කෙරෙහි ද?
    • සංගීතය
    • සිනමාව
    • නාට්‍ය හා රංග කලාව
    • දෘශ්‍ය කලාව සහ ඡායාරූපකරණය

වැඩමුළු මාලාව අවසානයේ එක් එක් කලා ශානරයන්ට ආදාලව අවසන් කන්ඩායම් නිර්මාණයක් නිෂ්පාදනය කිරීම සදහා නිෂ්පාදන පිරිවැය අප විසින් දරනු ලැබේ.

සම්පුර්ණ කරන ලද අයදුම්පත දෙසැම්බර් මස 20 වැනිදාට පෙර අප වෙත යොමු කරන්න.

தகுனடம  வெட வாடியக்

Down Town Pulse என்பது கீழ் நகர இதய துடிப்பின் ஒலி அல்லது கலை கலாசாரம் பற்றியதாகும் அல்லது விருப்பங்களை கலையிடும் என்றும் சொல்லலாம். இது கலை காட்ச்சிக்காக அல்ல இது விண்விழி இதய துடிப்புக்கே. 
Down Town Pulse கலை நிகழ்ச்சி எவ்வாறு நடை பெறுகின்றது? பல வருடங்களாக சில இடங்களில் பல முறை முயற்சி செய்துள்ளோம். நாங்கள் இப்போது நம்புகின்றோம் இது பயனு ள்ள நிகழ்ச்சித்திட்டம் என்று. 

2023 ஆம் ஆண்டில், நமது குழு கண்டியில் ஒரு புதிய வடிவமைப்பை பரிசோதித்தது, தொடர்ச்சியான பட்டறைகளை நடத்தியது, வரவிருக்கும் கலைஞர்களுக்கு அவர்களின் திறமைகளை மேம்படுத்துவதற்கும், துறையில் உள்ள மூத்தவர்களின் ஆதரவின் மூலம் அவர்களின் படைப்பாற்றலை வெளிப்படுத்துவதற்கும் ஆதரவளிப்பதே இதன் நோக்கமாகும்.

இந்த ஆண்டு Bakeriye Kattiya இந்த அனுபவத்தை தெற்கிற்கு கொண்டு செல்ல திட்டமிட்டுள்ளது – டவுன்டவுன் பல்ஸ் அனுபவத்தை காலியில் நடத்துகிறது.

இதற்க்கு இளைஞர்களை அழைக்க  பேக்கரியே கட்டிய  உற்சாகமாக உள்ளது.
இந்த மாற்றும் பயணத்தின் ஒரு பகுதியாக தென் மாகாணத்தில் இந்த முறை நிகழ்ச்சி நடைபெற உள்ளது.

இந்த ஆண்டுக்கான கருப்பொருள் இளைஞர்களின் சமூக மற்றும் அரசியல் பிரச்சினைகள் என்பதாகும்.

  • தென் மாகாணத்தில் வசிப்பவர்
  • ஒரு மாணவர் அல்லது தென் மாகாணத்தில் பணிபுரிபவர்
  • 18-35 வயதுக்கு இடைப்பட்டவர்கள்
  • அப்படியானால், எங்கள் முயற்சியின் ஒரு பகுதியாக இருக்க உங்களை அழைக்கிறோம்.
    பின்வரும் எந்தத் துறைகளில் உங்கள் திறமை கவனம் செலுத்துகிறது?
    • இசை
    • சினிமா
    • தியேட்டர் & பெர்ஃபார்மன்ஸ் ஆர்ட்ஸ்
    • காட்சி கலை & புகைப்படம்

பட்டறைத் தொடரின் முடிவில், ஒவ்வொரு கலை வடிவத்தின் அடிப்படையிலும் இறுதிக் குழு உருவாக்கத்தை தயாரிப்பதற்கான உற்பத்திச் செலவை நாங்கள் ஏற்கிறோம்

நாங்கள் உங்களிடமிருந்து கேட்க விரும்புகிறோம்! பூர்த்தி செய்யப்பட்ட விண்ணப்பங்களை டிசம்பர் 20, 2023க்குள் அனுப்பவும்.

Dakunatama Weda Wadiyak

Downtown Pulse is the heartbeat of an alternative art space.  Tried and tested we know this approach works. We believe the time is now, to take it to the next level and take this discussion from Colombo to the rest of the country.
 
In 2023, we took Down Town Pulse to the Kandy district. Down Town Pulse was a series of art and culture workshops with the aim to provide an opportunity to emerging talents to hone their skills and express their creativity with the support of experts in the field.
 
In 2024, we are dedicated to bringing the vibrant rhythm of Downtown Down South.
 
Bakeriye Kattiya is creating opportunities for young talents in the South to join this. Now is your chance to be a part of this transformative journey.
 
This year our theme is Social and Political Issues of Youth.

  • Are you a permanent resident of Southern Province?
  • Are you a student, or employed in the South?
  • Are you between the ages of 18 and 35?
  • If so, we invite you to be a part of our initiative.
    Which of the following areas does your talent focus on?
    • Music
    • Cinema
    • Theatre & Performance Arts
    • Visual Art & Photography

At the end of the workshop series, we bear the production cost to produce a final group creation based on each Art form

We want to hear from you! Send in your completed applications on or before the 20th of December 2023.